Thursday, March 13, 2008

රාජ්‍ය නොවන ආයතන හා සංවිධාන 1. ජනාවබෝධ කේන්ද්‍රය - 4, පරණ හලාවත පාර, මීගමුව.2. අර්ථ චර්්‍යා පදනම - 221, අලූත්වත්ත, කිඹුලපිටිප පාර.3. සිංහ සමාජය - මීගමුව.4. තරුණ සිංහ සමාජය - මීගමුව.5. රතුකුරුස සමාජය - දෙමන් හන්දිය, මීගමුව.6. වර්ල්ඞ් විෂන් ලංකා ආයතනය - රුක්මණීදේවී මාවත, මීගමුව.7. ශාන්ත ජෝශප් වැඩිහිටි නිවාසය - කොළඹපාර, තෙල්වත්ත හන්දිය, මීගමුව8. පෝරුට් සංවිධානය - 51/7, දෙහිමල්වත්ත පාර, මීගමුව.9. පරිසරය සුරකින්නන්ගේ සංවිධානය - රෝයල් ඔෂනික් හෝටලය, එ්ත්තුකාල, පළඟතුරය, මීගමුව.10. එ්කාබද්ධ මීගමුව කලපු ධීවර ජනතා සංවිධානය - 139, ද. පිටිපන, මීගමුව.11. තලා¥ව ධීවර ව්‍යාපෘතිය - තලා¥ව, මීගමුව.
ජනාවබෝධ කේන්ද්‍රය
සේවා කටයුතු* සංස්කෘතික අංගයන් හා ජන සන්නිවේදන කටයුතු.* ජනතාව දැනුවත් කිරීමේ වැඩමු`ඵ පැවැත්වීම.* චිත‍්‍ර හා ඡුායාරූප ප‍්‍රදර්ශණ පැවැත්වීම.* දෙමව්පියන් හා දරුවන් සමඟ සාකච්ඡුා පැවැත්වීම හා දෛනික ජීවිතයට මුහුණ දෙන ප‍්‍රශ්න සඳහා පිලියම් යෙදීම.* ජනතාවගේ යහපත්වූ හැකියාවන් ඉස්මතු කිරීම සඳහා ප‍්‍රයත්නයක් යෙදීම.
අර්ථ චර්්‍යා පදනම සේවා කටයුතු * සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම.* ජනතාව දැනුවත් කිරීමේ කටයුතු.* කුඩා කණ්ඩායම් කටයුතු.* සකසුරුවම් හා ඉතිරිකිරීමේ කටයුතු.* සෞඛ්‍යය වැඩසටහන් කිියාත්මක කිරීම.* ස්වයං රැුකියා ආදායම් මාර්ග ඇති කිරීම.
සිංහ සමාජය හා තරුණ සිංහ සමාජය සේවා කටයුතු* පොදු සමාජ සංවර්ධන කටයුතු සඳහා ආධාර උපකාර කිරීම.* සෞඛ්‍යය හා වෛi සායන කටයුතු.* මාර්ග ආරක්ෂක ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීම.* ලේ දන් දීමේ වැඩසටහන්.* නිවාස කටයුතු සඳහා දුප්පතුන්ට ආධාර කිරීම.* රැුකියා ලබාදීම සඳහා උදව් දීම.* අසරණ පුද්ගලයින් සඳහා ආධාර කිරීම.
රතු කුරුස සමාජය සේවා කටයුතු* අවශ්‍ය අවස්ථාවලදී ප‍්‍රථමාධාර සේවා ලබාදීම.* පාසැල් වල ප‍්‍රථමාධාර පුහුණුවීම් පංති පැවැත්වීම.* පාසැල් වල රතුකුරුස එ්කක පිහිටුවීම හා පවත්වාගෙන යෑම
* මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් සඳහා පෝෂණ වැඩසටහන් සකස් කිරීම.* වැඩිහිටි නිවාස වල විනෝද වැඩසටහන් සංවිධානය කිරීම.* හදිසි හා අත්‍යාවශ්‍ය කටයුතු වලදී සංබන්ධීකරණ කටයුතු කිරීම.* තරුණයින් හැඩගැස්වීම හා සංවර්ධනය සඳහා තරුණ පුහුණු කඳවුරු පැවැත්වීම.
තලා¥ව ධීවර ව්‍යාපෘතියසේවා කටයුතු* ප‍්‍රාථමීක අධ්‍යාපනික කටයුතු.* වැඩිහිටි අධ්‍යාපනික කටයුතු.* ධීවර හා වෙනත් රැුකියාවල නියුතු තරුණයින් සඳහා පන්ති පැවැත්වීම.* වෘත්තීය අධ්‍යාපන කටයුතු.* ස්වයං රැුකියා පුහුණු පාඨමාලා පැවැත්වීම.

Friday, February 22, 2008

හැඳින්වීම